• (+94) 452240313
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
KULARATHNA CENTRAL COLLAGE

කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය - ගොඩකවෙල

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
KULARATHNA CENTRAL COLLAGE

කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය - ගොඩකවෙල

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

• අඩසියවසක විදුහල් පුරාණය

විදුහල් මෑණියන්ගේ අතීතයෙන් බ්දක් මෙසේ පත් ඉරු මත සටහන් කර තබන්නේ ඇයගේ අනාගත දුහිතෘන් වෙනුවෙනි.

• විදුබිම පිහිටි ප්‍රදේශය

කුලරත්න මැදි මහා විදුහල සමග පිහිටියා වූ ඉම වන්නේ ගොඩකවෙල පුරවරයයි.ගොඩකවෙල වනාහී සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ අටකලන්පන්න කොරළයේ මැද පත්තුවේ පිහිටි සුන්දර අර්ධ නාගරික ප්‍රදේශයකි.

• නව පාසලක අවශ්‍යතාවය මතු වීම

යුගය 1964-1967 කාලයයි.ගොඩකවෙල ප්‍රදේශය හා ඒ අවට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගොඩකවෙල මහින්දාරාම විහාරය අද්දර දොඹකොළ ඇළ එහා ඉවුරේ පිහිටි පාසලකි. එය ගොඩකවෙල රාහුල මහා විද්‍යාල නම් විය.ජනගහනය ක්‍රමයෙන් වැඩි වීම නිසා,
අධ්‍යාපනය ලබන දරුවන්ට ඉඩ කඩ මදි විය. මේ යුගය වන විට එවක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා වූයේ රක්වාන ආසනයේ මහජන මන්ත්‍රී ධූරන්ධර වී.ටී.ජී. කරුනාරත්න මැතිතුමන් ය. එතුමා මේ සම්බන්ධයෙන් නොපමාව ක්‍රියාත්මක වීමට ද එතුමාට හැකි විය.වර්තමානයේ කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය නමින් හැදින්වෙන සුව්ශාල දරු කැලකට සිප් අමරස ධාරා බෙදා දුන් මතුවට ද ඒ වෙනුවෙන් කැප වෙන මහා සිප් කිරි සයුර බිහිවන්නට පිඹුරුපත් සැකසෙන්නේ මෙසේය .

• රාහුල කනිෂ්ට විද්‍යාලය

1967.02.15 දින අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙනරල් තුමාගේ අංක මු.අ/08/75 සහ 1966.12.22 දින දරන චක්‍රලේකය අනුව පාසල ආරම්භ කරන ලදී.රාහුල කනිෂ්ඨ විද්‍යාලය ලෙස හැදින්වූවත් එය රාහුල මහා මහා විද්‍යාලය යටතේ පාලනය විය.තනි ගොඩනැගිල්ලක 1-5 ශ්‍රේණි සමාන්තර පන්ති ද සහිතව කාර්යාලය ද සමග ශ්‍රේණි කොටස් 16 ක් පැවැත්වීය යුතු විය.

• ප්‍රථම ගුරු දෙගුරු සංගමය බිහි වීම

එවකට එම පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කලෙ සමරධීර මහතාය.එතුමාගේ ප්‍රධානත්වයෙන් 1968.04.04 වැනි දින ප්‍රථම වරට ගුරු දෙගුරු සංගමයක් පිහිටුවා ගන්නා ලදී.

 

 

 

 

KULARATHNA CENTRAL COLLAGE

කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය - ගොඩකවෙල

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Rathnapura RD. Malwaththa, Godakawela
  • දුරකථන (+94) 452240313
  • ෆැක්ස් (+94) 452240313

Supported By

© 2026 KULARATHNA CENTRAL COLLAGE. All rights reserved. Design with by Webcomms Global | Help Desk