පාසලේ දැක්ම
"බුද්ධියෙන් හා සංවේදී බවින් යුතු මානව සම්පත් මාතෘ භූමියට දායාද කිරීම"
පාසලේ මෙහෙවර
"ජාතික අධ්‍යාපන පොදු අරමුණු හා නිපුණතා ඉටුවන පරිදි පාසල සතු මානව හා භෞතික සම්පත් මනාව කළමනාකරණය කරගනිමින් බුද්ධියෙන් හා සංවේදී බවින් යුතු මානව සම්පත් මාතෘ භූමියට තිළිණ කිරීම වන්නේය."