IMG-20220213-WA0016.jpeg
IMG-20220213-WA0024.jpeg
cover_copy.jpg
IMG-20220213-WA0024.jpeg
PlayPause
previous arrow
next arrow

 

                                                                                                                                 

පාසලේ දැක්ම

 

බුද්ධියෙන් හා සංවේදී බවින් යුතු මානව සම්පත් මාතෘ භූමියට දායාද කිරීම

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

සබරගමු පළාතේ, ගොඩකවෙල මනරම් පුරවරයේ ස්වභාවික සෞන්දර්යය ඇසුරු කරගනිමින් නිර්මාණය වූ පාසලකි කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය,. මෙම විද්‍යාලයේ ආදර්ශය මත බුද්ධිමත්, ගුණවත්, නැණවත් පුද්ගලයන් මාතෘ භූමිය වෙත දායාද කරනු ලබන ගොඩකවෙල පුරවරයේ විශිෂ්ටතම පාසල වන්නේ කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයයි,.

මෙම පාසල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පූර්ණ වශයෙන් ඉගැන්වීම් කටයුතු සිදුකරමින් ක්‍රියාත්මක වන මිශ්‍ර පාසලකි.

වසර 58ක් පුරාවට සුවහසක් දූ පුතූන්ගේ නෑණ පහන් දැල්වූ අභිමානවත් මේ පාසල ලක් මවට සුවිශිෂ්ඨ වූ මහඟු දායාදයකි. 🎒🏫

 

 

Read More

                                                                                                                       

පාසලේ මෙහෙවර

 

ජාතික අධ්‍යාපන පොදු අරමුණු හා නිපුණතා ඉටුවන පරිදි පාසල සතු මානව හා භෞතික සම්පත් මනාව කළමනාකරණය කරගනිමින් බුද්ධියෙන් හා සංවේදී බවින් යුතු මානව සම්පත් මාතෘ භූමියට තිළිණ කිරීම වන්නේය

Notice Board

මාර්තු මුල් සති දෙක ඇතුලත ක්‍රීඩා උත්සවය අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වේ

Kularathna CC