| පාසල ආරම්භ වූ දිනය | 1967 පෙබරවාරි 06 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1967.04.06 |
| පාසල් වර්ගය | 1AB S |
| පාසල් අංකය | 23249 |
| සංගණන අංකය | 23249 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | සබරගමුව පළාත |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | ඇඹිලිපිටිය |
| කොට්ඨාසය | ගොඩකවෙල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගොඩකවෙල |
| ග්‍රාම සේවක වසම | ගොඩකවෙල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 110 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 61 |
| 2022 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1500 |
| 2022 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 120 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ