පාසල් ගීතය
ශ්‍රී ජය කෙහෙලි නගා සරදේවා
මැදි මහ විදුහල් මාතාවන්
ගොඩකෙවලට පෑ පහන් තරුව වී
ආලෝකය පතුරා දස දෙස
ආලෝකය පතුරා..................
සොදුරු බවින් පිරි මේ පරිසරයේ
අප නලවන රිද්මය ඔබ වේ..............
ඒ රිද්මය මත දියුනුවේ පියවර
නගනා අපි ඔබේ දරු කැල වේ.
ශ්‍රී ජය කෙහෙලි............
ඔබ සෙවනේ දෙන ගුණ නැණ සුවයෙන්
නව ජීවනයක පහස ලබා
දැනුමෙන්,හැගුමෙන්,ගුනයෙන් පිබිදී
ඔබේ නම සුරකින්නෙමු සැමදා
ශ්‍රී ජය කෙහෙලී ...............