• (+94) 452240313
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
KULARATHNA CENTRAL COLLAGE

කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය - ගොඩකවෙල

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
KULARATHNA CENTRAL COLLAGE

කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය - ගොඩකවෙල

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. සබරගමු පළාත් පාසල් ක්‍රීඩා උළලේ සමස්ත මලල ක්‍රීඩා බාලක ශූරතාවය සහ 20න් පහල මලල ක්‍රීඩා බාලක ශුරතාවය අප පාසලට

ජයග්‍රහණ

සබරගමු පළාත් පාසල් ක්‍රීඩා උළලේ සමස්ත මලල ක්‍රීඩා බාලක ශූරතාවය සහ 20න් පහල මලල ක්‍රීඩා බාලක ශුරතාවය අප පාසලට

55වසරක කුලරත්න මැදි විදුහල් ඉතිහාසයේ ප්‍රථම වරට සබරගමු පළාත් පාසල් ක්‍රීඩා උළලේ සමස්ත මලල ක්‍රීඩා බාලක ශූරතාවය සහ 20න් පහල මලල ක්‍රීඩා බාලක ශුරතාවය යන ශූරතාවයන් ද්විත්වය මෙවර ඇඹිලිපිටිය කලාපයේ ගොඩකවෙල කොට්ඨාශයේ ර/ඇඹි කුලරත්න විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී ..
අප විද්‍යාලය හා ඇඹිලිපිටිය කලාපය සබරගමුවේ රනින් සනිටුහන් කරමින් ජයග්‍රහණය ලැබු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හටත් ඔවුන්ගේ පුහුණුකරුවන් වූ තිරෝන් ඉන්දික ගුරු පියාණන්ට , නිමල් මධුසිංහ ගුරුපියාණන්ට, චාමින්ද ප්‍රසාද් ගුරු පියාණන්ට හා තිලිණි පියුමිකා ගුරු මෑණියන් හටත්
නිරන්තරයෙන්ම කුලරත්න මැදි විදුහල් ක්‍රීඩා අංශයට ශක්තියක් වූ ඇඹිළිපිටිය කලාප ක්‍රීඩා අධ්‍යක්ෂ රොෂාන් වෙදගේ මහතා හා ගොඩකවෙල කොට්ඨාශ ක්‍රීඩා අධ්‍යක්ෂ නිමල් කරුණාතිලක මහතා හටත් විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලයේ ගුරුමෑණිවරුන් හා පියවරුන්ටත් උණුසුම් සුබ පැතුම්.....💐💐💐💐

 

 

 

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

KULARATHNA CENTRAL COLLAGE

කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය - ගොඩකවෙල

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Rathnapura RD. Malwaththa, Godakawela
  • දුරකථන (+94) 452240313
  • ෆැක්ස් (+94) 452240313

Supported By

© 2026 KULARATHNA CENTRAL COLLAGE. All rights reserved. Design with by Webcomms Global | Help Desk